LaFerrari, Porsche 918, McLaren P1 කැලේ! මෙන්න අළුතින් ආපු රස එක, Koenigsegg Regera

Koenigsegg Regera Burnout

අපි කළින් කතා කළා, ඉන්ධන ඉතිරි කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම කියන දෙයින් ඔබ්බට ගිහින්, hybrid තාක්ෂණය යොදාගෙන super car එකක් hyper car එකක් කරන්න මෝටර් රථ සමාගම් සමත්වෙලා තියෙන්නෙ කොහොමද කියලා. එතනදි අපි කතා කරපු Porsche 918, Ferrari LaFerrari, McLaren P1, Honda NSX කාර් වලටත් ඇඬෙන විදිහේ car එකක් අළුතින් ඇවිත් තියෙනවා. ඒ […]

Koenigsegg Gemera: ලොව පලමු ආසන හතරේ hypercar එක

Koenigsegg Gemera

Koenigsegg කියන්නෙ ලංකාවෙ වැඩිය ප‍්‍රසිද්ධ වාහන වර්ගයක් නෙමෙයි. මොකද Koenigsegg සමාගම දැනට හදල තියෙන්නෙ වාහන අතලොස්සයි. නමුත් ලොව පුරා රථගාය තියෙන අය උමතු කරන්න Koenigsegg වාහන සමත් වුනා. මොකද කියනවනම්, කලින් කවුරුත් හිතපුවත් නැති දෙවල් රැසක් Koenigsegg සමාගම ලොවට හඳුන්වා දුන්නා. ලොවම පුදුම කරපු, ඔවුන්ගේ නවතම හඳුන්වාදීම තමයි Koenigsegg Gemira කියන්නෙ. මේකෙ තියෙන විශේෂත්වය, මේක […]

මේ Hybrid කාර් පාරෙදි හම්බුනොත් Toyota Prius වලට ඇඬෙයි!

Lamborghini Asterion LPI 910-4

ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ අනිත් රටවල වුනත් hybrid කාර් කිව්වාම කාටත් මතක් වෙන්නෙ Toyota Prius. ඒ මොකද Prius එක ඒ තරම්ම ජනප්‍රියයි. තවත් Hybrid කාර් කොපමණ තිබුනා වුවත්, Hybrid කාර් ජනතාව අතරට ගෙනියන්න Toyota Prius එක සමත්වුනා කිව්වොත් හරි. හරියට කියනවනම් Hybrid කාර් නව මානයකට ගෙනියන්න Prius එකට පුළුවන් වුනා. Honda Insight, Honda Fit, Toyota […]