Buyers’ Guide: ඔයාගේ Rolls Royce Cullinan එක unique කරගන්න ඕනෙ නම්, customize කරන්න එපා

2021 Rolls-Royce Cullinan

රථගාය තිබෙන අය Toyota Vitz, Suzuki WagonR, Mercedes-Benz CLA පාවිච්චි කරන්න කැමති නැත්තෙ ඒවා පාරෙ ඕනෑ තරම් දකින්න තියෙන නිසා. රථගාය තිබෙන අය කැමති වැඩිය දකින්න නැති, පාරෙදි දැක්කාම දෙපාරක් හැරිල බලන ජාතියේ වාහනයක් පාවිච්චි කරන්න. ඒ නිසා බොහෝ දෙනෙක් කරන්නෙ, Porsche Boxter, BMW i8, Ford Mustang, Subaru WRX වගේ වාහනයක් පාවිච්චි කරන එක. ඒතරම් […]