Online වාහන ආදායම් බලපත්‍ර සේවයේ ඇති ගැටළු සහ ඒවාට විසඳුම් – පළමු කොටස

Sri Lanka Vehicle Revenue License Issue

කළින් විස්තර කරපු ආදායම් බලපත්‍රය ලබාගැනීමේ onlline සේවාව භාවිත කිරීමේදී පැණනගින විවිධ ගැටළු සහ ඒවාට විසඳුම් ගැන තමයි මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ. වාහන ආදායම් බලපත්‍රය ඕනෑම ලිපිනයකට ගෙන්වාගත හැකිද? මෙම online සේවාව හරහා වාහන ආදායම් බලපත්‍රය ගෙන්වාගත හැක්කේ, වාහන ලියාපදිංචි සහතිකයේ (වාහනයේ පොතේ) සඳහන් ‘වර්තමාන අයිතිකරුගේ’ ලිපිනයට පමණයි. ආදායම් බලපත්‍රය තැපැලෙන් ලැබෙන්නෙ කුමන […]

මිනිසුන්ගෙ නම් car වලටත් | Cars Named After People – Part 1

McLaren Senna Fender

ඔබ දන්නව පාරවල් එහෙම සමාජයට සේවයක් කරපු අය නමින් නම් කරනව. නමුත් රථගාය තියෙන අපිට වැදගත් පාරවල් වල යන වාහනත් එහෙම නම් කරනවද කියන එක. බොහොමයක් වාහන සමාගම් ගත්තොත් එව නම් කරල තියෙන්නෙ, ඒ ඒ සමාගම් ආරම්භ කරපු කෙනාගෙ නමින්. එවැනි නම් ගැන රථගාය තියෙන ඔයාල බොහෝ දෙනෙක් දන්නව. නමුත් එතනින් එහාට ගිහින්, කිසියම් වාහන […]

පැයට සැතපුම් 300 සීමාව පසුකළ පළමු මෝටර් රථය: Bugatti Chiron

Bugatti Chiron Super Sport 300+

කාලෙන් කාලෙට මෝටර් රථ සමාගම් ලෝක වාර්තාවන් තබන්න උනන්දු වනවා. ඒ තමාගේ නම ලොව පුරා ප්‍රසිද්ධ කිරීමටයි. ඒ වගේ ලෝක වාර්තාවක් ගැන තමයි මේ කියන්නෙ යන්නෙ. ලොව ප්‍රථම වතාවට මෝටර් රථයක් පැයට සැතපුම් 300 සීමාව පසු කිරීමට සමත්ව තිබෙනවා. එම වාර්තාවට හිමිකම් කියන්නේ Bugatti Chiron Super Sport 300+ රථයයි. මෙම වාර්තාගත Bugatti රථය පදවන ලද්දේ, […]

Nissan GT-R එකට හැමෝම කැමති මේ නිසා

Nissan GT-R

ඔන්න අපි මුලින්ම කතා කරන්න යන්නෙ Nissan GT -R කියන කාර් එක ගැන. ඉතින් මේ කාර් එක Nissan සමාගම හදපු Sports car එකක්. මේ GT- R කියන කාර් එක Nissan Skyline පවුලෙ අලුත් මදිලිය. ඒ වගේම මේ කාර් එකට තියෙන්නෙ දොරවල් දෙකයි. ඒත් මේකෙ හතර දෙනෙකුට යන්න පුලුවන්. මේ වර්ගයේ හැම කාර් එකකම පි‍ටුපස Tail […]