Car එකේ දොරට අත අහු වුනාද? මෙන්න විසඳුම! Scissor Doors

Alfa Romeo Carabo

කාර් පාවිච්චි කරන ගොඩක් දෙනෙකුට වෙන ඇබැද්දියක් තමයි, car එකේ දොරට අත අහුවෙන එක. ගොඩක් වෙලාවට මේක වෙන්නෙ car එක පැත්තකට ඇලවෙලා හිටින විදිහට නවත්තල බහින්න යනකොට. සාමාන්‍යයෙන් වාහනයක දොරක් සම්පූර්ණයෙන්ම සහ හරි අඩක් විවෘත කළාම ස්ථායීව හිටින විදිහට තමයි හදල තියෙන්නෙ. නමුත් ලොකු ඇලයක් තිබුනොත් එහෙම හිටින්නෙ නෑ, දොර ආපහු එනවා. ඒවගේම තමයි කුඩා […]

Electric වාහන charge කර කර ඉන්න අකමැති ඔබට විසඳුම: ගොම වලින් දුවන, පරිසර හිතකාමී ජපන් වාහනයක්

Toyota Mirai Second Generation

අපි දන්න කියන කාලෙ ඉඳල වාහන දිව්වෙ බොර තෙල් වලින් වෙන්කර ගත්ත දේවල් වලින්. ඒ කියන්නෙ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වලින්, එහෙම නැත්නම් ගෑස් වලින්. බොර තෙල් ගන්නෙ පොළොවෙන්. පොළොවෙ විශාල බොරතෙල් සංචිත ප්‍රමාණයක් තිබුනා වුනත්, ලෝකය ශීග්‍රයෙන් දියුණු වෙනකොට, භාවිතය ඉහල ගිහින් මේ බොරතෙල් සංචිත ප්‍රමාණය ශීග්‍රයෙන් ඉවර වෙන්න පටන් ගත්තා. පරිසර දූෂණය ඊට […]

දන්නවද Vehicle Dynamic Control ගැන?

VDC Button

ඔයාලට මතක ඇතිනෙ Nissan GT-R එක ගැන කතා කරද්දි ඔය VDC කියන අකුරු තුන තිබුනා. ඉතින් VDC කියන්නෙ Vehicle Dynamic Control (වාහන වේග පාලනය) කියන එකත් ඔයාල දන්නවනේ. ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නේ. එහෙනම් අපි බලමු, මේ VDC පද්ධතියේ වාහනයේ චලිතය අධීක්ෂණය කිරීම සදහා විවිධ සන්වේදක (Sensors) යොදාගන්නවා. ඉතින් සමහර ධාවන තත්ව වලදී විවිධ කාර්යයන් සිදු කිරීමට මේ VDC පද්ධතිය උපකරී වෙනවා. ඒවා තමයි මේ, ඉතින් මේ VDC පද්ධතිය රියදුරාට වාහනය […]

මොකක්ද මේ ලෝකෙම කතාවෙන ලංකාවෙ අපි දැකලවත් නැති Tesla Model 3

Tesla Model 3

මේ දවස්වල ලොව කාගෙත් අවධානය දිනා ගත්ත car එකක් තමයි Tesla Model 3 කියන්නෙ. Tesla සමාගම දැනටමත් Model S සහ Model X කියල car මාදිලි දෙකක් නිෂ්පාදනය කරනව කියල හැමෝම දන්නවනෙ. එයාලගෙ අලුත්ම සාමාජිකයා තමයි Tesla Model 3 කියන්නෙ, මේ car එකත් Tesla සමාගමේ අනිත් car වගේම full electric car එකක්. මේ Model 3 කාර් […]

Nissan GT-R එකට හැමෝම කැමති මේ නිසා

Nissan GT-R

ඔන්න අපි මුලින්ම කතා කරන්න යන්නෙ Nissan GT -R කියන කාර් එක ගැන. ඉතින් මේ කාර් එක Nissan සමාගම හදපු Sports car එකක්. මේ GT- R කියන කාර් එක Nissan Skyline පවුලෙ අලුත් මදිලිය. ඒ වගේම මේ කාර් එකට තියෙන්නෙ දොරවල් දෙකයි. ඒත් මේකෙ හතර දෙනෙකුට යන්න පුලුවන්. මේ වර්ගයේ හැම කාර් එකකම පි‍ටුපස Tail […]