ගියපාර නත්තල් ගහ වෙලාවට ගේන්න බැරි වුනාද? car එක මාරු කලොත් නරකද?

Christmas Tree with G-Wiz!

නත්තලත් ලඟ ලඟම එන එකේ, නත්තලට සූදානම් වෙන, රථගාය තියෙන අයට හොඳ ඉඟියක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. සමහරවිට ගිය අවුරුද්දේ නත්තලේදි, ඔයාටත් මේ ඇබැද්දිය වෙන්න ඇති. නත්තල් ගහක් ගේන්න කියල ගෙදර අය සති ගානක ඉඳන් කිව්වත්, office එකේ වැඩයි, car එකේ වැඩයි නිසා, කල් ඇර ඇර ඉන්නව. ගෙදර අයගෙ කරදරෙන් බේරෙන්නම බැරි නිසා, අන්තිමට, […]

කාර් ලොව සුපිරි නළු: Dodge Charger

The Fast and the Furious 6 Dodge Charger Daytona

The Fast and the Furious කියන්නේ ලංකාවේ විතරක් නෙමේයි, මුළු ලෝකෙම ඉතාම ජනප්‍රිය චිත්‍රපට මාලාවක්. මේකේ තියෙන විවිධ වර්ගයේ car සහ ත්‍රාසජනක car scene නිසා, මේ චිත්‍රපට මාලාව ලංකාවේ රථගාය තියෙන අය අතර විශේෂයෙන් ජනප්‍රියයි. ඔබත් මේ චිත්‍රපට නරඹපු කෙනෙක් නම් ඔබ දන්නව, මේ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන Vin Diesel පණ පොවන Dominic Torreto හෙවත් Dom හැම විටම පාවිච්චි […]