තම Ford GT මෝටර් රථය විකිණූ John Cenaට Ford සමාගමෙන් නඩු!

2018 Ford GT

John Cena කියන්නෙ ලංකාවෙ රථගාය තියෙන අය අතර විශේෂයෙන් ප්‍රසිද්ධ නැති වුනත්, wrestling ගාය, එහෙම නැත්නම්, wrestling පිස්සුව තියෙන අය අතර බෙහෙවින් ප්‍රසිද්ධ කෙනෙක්. මුල් කාලයේ wrestling ක්‍රීඩාවෙන් ජනප්‍රිය වුනු ඔහු, පසුව නළුවෙකු ලෙසද බෙහෙවින් සාර්ථකත්වයට පත්වු අතර, ලොවපුරා ජනතාවගේ ජනාදරයට පත්වුණා. ඔහුගේ රසිකයින්ගේ බලවත් සිත්තැවුලට හේතු වෙමින්, පසුගිය දිනක Ford සමාගම විසින් ඔහුට නඩු […]

Free Advice: වාහන ගනිද්දි brand එක බලන්න එපා! – පළමු කථාංගය

Toyota 86, Subaru BRZ, Scion FR-S

අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගනිද්දි, brand new එකක් වුනත් second hand එකක් වුනත්, වාහනේ brand එක ගැන ගොඩක් වදවෙනවා…. මේකට වැඩිය ඒක හොඳයි, ඒකට වැඩිය අරක හොඳයි, එක එක අය එක එක කතා කියනව. හැබැයි ඇත්තටම බැලුවොත්, බොහොමයක් වාහන වල තියෙන්නෙ එකම factory එකේ හදපු කෑලි. එහෙම එකම කෑලි දාල හදල, වෙන වෙන badge ගහල […]

Mustang රජුගේ පුනරාගමනය: 2020 Shelby GT500

2020 Shelby GT500

Ford සමාගම ඔවුන්ගේ සුප්‍රසිද්ධ, Mustang Shelby GT500 මාදිලියේ, නවතම මෝටර් රථය වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වනවා. මෙය මුලින්ම එළි දැක්වුනේ 2019 ජනවාරි මාසයේ, ඇමරිකාවේ Ditroit නගරයේ පැවැත්වුනු North American International Auto Show උළෙලේදීයි. ආරම්භය Shelby GT500 රථයක් මුළින්ම හඳුන්වා දුන්නේ 1967 වසරේදීයි. ඉන් පසු 1968දී Shelby GT500KR (King of Road) රථයත්, 1969 වසරෙදී තරමක් දිගින් […]

හීලෑ නැති අශ්වයකුගේ සිංහ ගර්ජනාව: Ford Mustang

Ford Mustang GT

Ford සමාගම මේ මෝටර් රථ වර්ගය නිර්මාණය ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ. මේ කාර් එක නිර්මාණය කරන්නේ ඇමරිකාවේ Ford සමාගම විසින්. මේ අපි කතා කරන Ford Mustang 2017 කාර් එක Mustang පරම්පරාවෙ හයවෙනි පරම්පරාව හැටියටයි හදුන්වන්නෙ. මේ කාර් එක Muscle car වර්ගයට තමයි අයිති වෙන්නේ. අපි කතා කරපු අනිත් බොහොමයක් carවල වගේම මේ car එකෙත් එන්ජිම තියෙන්නෙ ඉදිරිපස කොටසෙයි. ඒ වගේම තමයි මේ කාර් එකේ හතර දෙනෙකුට පහසුවෙන් යන්න පුලුවන් […]