අපි කළින් කතා කළා, ඉන්ධන ඉතිරි කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම කියන දෙයින් ඔබ්බට ගිහින්, hybrid තාක්ෂණය යොදාගෙන super car එකක් hyper car එකක් කරන්න මෝටර් රථ සමාගම් සමත්වෙලා තියෙන්නෙ කොහොමද කියලා. එතනදි අපි කතා කරපු Porsche 918, Ferrari LaFerrari, McLaren P1, Honda NSX කාර් වලටත් ඇඬෙන විදිහේ car එකක් අළුතින් ඇවිත් තියෙනවා. ඒ […]
මේ Hybrid කාර් පාරෙදි හම්බුනොත් Toyota Prius වලට ඇඬෙයි!
ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ අනිත් රටවල වුනත් hybrid කාර් කිව්වාම කාටත් මතක් වෙන්නෙ Toyota Prius. ඒ මොකද Prius එක ඒ තරම්ම ජනප්‍රියයි. තවත් Hybrid කාර් කොපමණ තිබුනා වුවත්, Hybrid කාර් ජනතාව අතරට ගෙනියන්න Toyota Prius එක සමත්වුනා කිව්වොත් හරි. හරියට කියනවනම් Hybrid කාර් නව මානයකට ගෙනියන්න Prius එකට පුළුවන් වුනා. Honda Insight, Honda Fit, Toyota […]