Mitsubishi Lancer Evolution X

Lancer Evolution GSR 2015

ඔන්න අපි මේ කතාකරන්න යන්නේ තවත් Sports car එකක් ගැන. ඒ උනත් මේ කාර් එක අපේ ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න තියෙනවා. මේ Lancer Evolution කාර් වල I, II, III, IV, V, VI, VII, VIII, IX, X,  යනකන්ම කාර් නිශ්පාදනය කලා. ඉතින් අද අපි කතාකරන්න යන්නේ Mitsubishi Lancer Evolution X එක ගැන. Evolution X කාර් එක sports sedan වර්ගයේ කාර් එකක්. දැන් බලනවා ඇති මොකද්ද මේ sedan කියන්නෙ කියලා නේද?.. Sedan කියන්නෙ saloon කියන එක. ඇමරිකාව, ඕස්ට්‍රේලියව වගේ රටවල ඉංග්‍රීසියෙන් තමයි sedan කියල කියන්නෙ. […]