Uber යන නම කී පමණින් ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නවා වුවද, Uber යනු ලොව පුරා රටවල් බොහෝ ගණනක ක්රියාත්මක වන, ලොව විශාලතම සහ ජනප්රියම taxi සේවයයි. Uber යනු ලංකාවේ තරමක් ප්රචලිත ‘Pick me’ taxi සේවයට සමාන සේවයක් වන අතර මින් සිදුකරන්නේ ජංගම දුරකතන මෘදුකාංගයක් හරහා පුද්ගලයින්ට taxi ලබා දීමයි. මෙහිදී taxi රියදුරන් Uber සේවය […]