Electric වාහන charge කර කර ඉන්න අකමැති ඔබට විසඳුම: ගොම වලින් දුවන, පරිසර හිතකාමී ජපන් වාහනයක්

Toyota Mirai Second Generation

අපි දන්න කියන කාලෙ ඉඳල වාහන දිව්වෙ බොර තෙල් වලින් වෙන්කර ගත්ත දේවල් වලින්. ඒ කියන්නෙ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වලින්, එහෙම නැත්නම් ගෑස් වලින්. බොර තෙල් ගන්නෙ පොළොවෙන්. පොළොවෙ විශාල බොරතෙල් සංචිත ප්‍රමාණයක් තිබුනා වුනත්, ලෝකය ශීග්‍රයෙන් දියුණු වෙනකොට, භාවිතය ඉහල ගිහින් මේ බොරතෙල් සංචිත ප්‍රමාණය ශීග්‍රයෙන් ඉවර වෙන්න පටන් ගත්තා. පරිසර දූෂණය ඊට […]