Mustang රජුගේ පුනරාගමනය: 2020 Shelby GT500

2020 Shelby GT500

Ford සමාගම ඔවුන්ගේ සුප්‍රසිද්ධ, Mustang Shelby GT500 මාදිලියේ, නවතම මෝටර් රථය වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වනවා. මෙය මුලින්ම එළි දැක්වුනේ 2019 ජනවාරි මාසයේ, ඇමරිකාවේ Ditroit නගරයේ පැවැත්වුනු North American International Auto Show උළෙලේදීයි. ආරම්භය Shelby GT500 රථයක් මුළින්ම හඳුන්වා දුන්නේ 1967 වසරේදීයි. ඉන් පසු 1968දී Shelby GT500KR (King of Road) රථයත්, 1969 වසරෙදී තරමක් දිගින් […]

හීලෑ නැති අශ්වයකුගේ සිංහ ගර්ජනාව: Ford Mustang

Ford Mustang GT

Ford සමාගම මේ මෝටර් රථ වර්ගය නිර්මාණය ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ. මේ කාර් එක නිර්මාණය කරන්නේ ඇමරිකාවේ Ford සමාගම විසින්. මේ අපි කතා කරන Ford Mustang 2017 කාර් එක Mustang පරම්පරාවෙ හයවෙනි පරම්පරාව හැටියටයි හදුන්වන්නෙ. මේ කාර් එක Muscle car වර්ගයට තමයි අයිති වෙන්නේ. අපි කතා කරපු අනිත් බොහොමයක් carවල වගේම මේ car එකෙත් එන්ජිම තියෙන්නෙ ඉදිරිපස කොටසෙයි. ඒ වගේම තමයි මේ කාර් එකේ හතර දෙනෙකුට පහසුවෙන් යන්න පුලුවන් […]