Car එකේ දොරට අත අහු වුනාද? මෙන්න විසඳුම! Scissor Doors

Alfa Romeo Carabo

කාර් පාවිච්චි කරන ගොඩක් දෙනෙකුට වෙන ඇබැද්දියක් තමයි, car එකේ දොරට අත අහුවෙන එක. ගොඩක් වෙලාවට මේක වෙන්නෙ car එක පැත්තකට ඇලවෙලා හිටින විදිහට නවත්තල බහින්න යනකොට. සාමාන්‍යයෙන් වාහනයක දොරක් සම්පූර්ණයෙන්ම සහ හරි අඩක් විවෘත කළාම ස්ථායීව හිටින විදිහට තමයි හදල තියෙන්නෙ. නමුත් ලොකු ඇලයක් තිබුනොත් එහෙම හිටින්නෙ නෑ, දොර ආපහු එනවා. ඒවගේම තමයි කුඩා […]

Free Advice: වාහන ගනිද්දි brand එක බලන්න එපා! – පළමු කථාංගය

Toyota 86, Subaru BRZ, Scion FR-S

අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගනිද්දි, brand new එකක් වුනත් second hand එකක් වුනත්, වාහනේ brand එක ගැන ගොඩක් වදවෙනවා…. මේකට වැඩිය ඒක හොඳයි, ඒකට වැඩිය අරක හොඳයි, එක එක අය එක එක කතා කියනව. හැබැයි ඇත්තටම බැලුවොත්, බොහොමයක් වාහන වල තියෙන්නෙ එකම factory එකේ හදපු කෑලි. එහෙම එකම කෑලි දාල හදල, වෙන වෙන badge ගහල […]

Nissan GT-R එකට හැමෝම කැමති මේ නිසා

Nissan GT-R

ඔන්න අපි මුලින්ම කතා කරන්න යන්නෙ Nissan GT -R කියන කාර් එක ගැන. ඉතින් මේ කාර් එක Nissan සමාගම හදපු Sports car එකක්. මේ GT- R කියන කාර් එක Nissan Skyline පවුලෙ අලුත් මදිලිය. ඒ වගේම මේ කාර් එකට තියෙන්නෙ දොරවල් දෙකයි. ඒත් මේකෙ හතර දෙනෙකුට යන්න පුලුවන්. මේ වර්ගයේ හැම කාර් එකකම පි‍ටුපස Tail […]