Online වාහන ආදායම් බලපත්‍ර සේවයේ ඇති ගැටළු සහ ඒවාට විසඳුම් – පළමු කොටස

Sri Lanka Vehicle Revenue License Issue

කළින් විස්තර කරපු ආදායම් බලපත්‍රය ලබාගැනීමේ onlline සේවාව භාවිත කිරීමේදී පැණනගින විවිධ ගැටළු සහ ඒවාට විසඳුම් ගැන තමයි මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ. වාහන ආදායම් බලපත්‍රය ඕනෑම ලිපිනයකට ගෙන්වාගත හැකිද? මෙම online සේවාව හරහා වාහන ආදායම් බලපත්‍රය ගෙන්වාගත හැක්කේ, වාහන ලියාපදිංචි සහතිකයේ (වාහනයේ පොතේ) සඳහන් ‘වර්තමාන අයිතිකරුගේ’ ලිපිනයට පමණයි. ආදායම් බලපත්‍රය තැපැලෙන් ලැබෙන්නෙ කුමන […]

හරි, හරි!….. දැන් කොහොමද වාහන ආදායම් බලපත්‍රය ගන්නෙ?

Department of Motor Traffic

කලින් ලිපියෙදි කිව්ව වගේ වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන්නෙ අවුරුද්දක කාල සීමාවකටනෙ, ඒ කාල සීමාව ඉකුත් වුනාම අළුත් කරගන්න ඕනෙ. වාහන ආදායම් බලපත්‍රය අළුත් කරනකොට ගොඩක් දෙනෙකුට වෙන දෙයක් තමයි, පරණ එකේ අන්තිම දවස වෙනකම් ඉන්නව අළුත් එක ගන්න, හැබැයි මොකක් හරි හේතුවක් නිසා අළුත් වාහන ආදායම් බලපත්‍රය නියමිත දවසට ගන්න බැරි වෙනව. ඊට පස්සෙ […]