කළින් විස්තර කරපු ආදායම් බලපත්රය ලබාගැනීමේ onlline සේවාව භාවිත කිරීමේදී පැණනගින විවිධ ගැටළු සහ ඒවාට විසඳුම් ගැන තමයි මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ. වාහන ආදායම් බලපත්රය ඕනෑම ලිපිනයකට ගෙන්වාගත හැකිද? මෙම online සේවාව හරහා වාහන ආදායම් බලපත්රය ගෙන්වාගත හැක්කේ, වාහන ලියාපදිංචි සහතිකයේ (වාහනයේ පොතේ) සඳහන් ‘වර්තමාන අයිතිකරුගේ’ ලිපිනයට පමණයි. ආදායම් බලපත්රය තැපැලෙන් ලැබෙන්නෙ කුමන […]
හරි, හරි!….. දැන් කොහොමද වාහන ආදායම් බලපත්රය ගන්නෙ?
කලින් ලිපියෙදි කිව්ව වගේ වාහන ආදායම් බලපත්රය නිකුත් කරන්නෙ අවුරුද්දක කාල සීමාවකටනෙ, ඒ කාල සීමාව ඉකුත් වුනාම අළුත් කරගන්න ඕනෙ. වාහන ආදායම් බලපත්රය අළුත් කරනකොට ගොඩක් දෙනෙකුට වෙන දෙයක් තමයි, පරණ එකේ අන්තිම දවස වෙනකම් ඉන්නව අළුත් එක ගන්න, හැබැයි මොකක් හරි හේතුවක් නිසා අළුත් වාහන ආදායම් බලපත්රය නියමිත දවසට ගන්න බැරි වෙනව. ඊට පස්සෙ […]
වාහන ආදායම් බලපත්රය (යනු?) ගනු!
රථගාය කියන්නෙ ටිකක් අමාරු රෝගයක්, රථගායට [තිත] LK එකේ අරමුණ මේ රෝගයට පිළියම් කරන එක. රථගාය තියෙන අය ගොඩක් වෙලාවට අමාරුවෙ වැටෙන තැනක් තමයි රථවාහන සම්බන්ධ නීති නොදැන සිටීම. මේකෙත් කොටස් දෙකක් තියෙනව, මාර්ග නීති ලියකියවිලි ලියකියවිලි ගැන කියනවනම් රථයක් පදවනකොට තියෙන්නම ඕනෙ දෙයක් තමයි වාහන ආදායම් බලපත්රය. වාහන ආදායම් බලපත්රය බස්නාහිර පළාත් මෝටර් රථ […]