Car එකේ දොරට අත අහු වුනාද? මෙන්න විසඳුම! Scissor Doors

Alfa Romeo Carabo

කාර් පාවිච්චි කරන ගොඩක් දෙනෙකුට වෙන ඇබැද්දියක් තමයි, car එකේ දොරට අත අහුවෙන එක. ගොඩක් වෙලාවට මේක වෙන්නෙ car එක පැත්තකට ඇලවෙලා හිටින විදිහට නවත්තල බහින්න යනකොට. සාමාන්‍යයෙන් වාහනයක දොරක් සම්පූර්ණයෙන්ම සහ හරි අඩක් විවෘත කළාම ස්ථායීව හිටින විදිහට තමයි හදල තියෙන්නෙ. නමුත් ලොකු ඇලයක් තිබුනොත් එහෙම හිටින්නෙ නෑ, දොර ආපහු එනවා. ඒවගේම තමයි කුඩා […]

මොකක්ද මේ ලෝකෙම කතාවෙන ලංකාවෙ අපි දැකලවත් නැති Tesla Model 3

Tesla Model 3

මේ දවස්වල ලොව කාගෙත් අවධානය දිනා ගත්ත car එකක් තමයි Tesla Model 3 කියන්නෙ. Tesla සමාගම දැනටමත් Model S සහ Model X කියල car මාදිලි දෙකක් නිෂ්පාදනය කරනව කියල හැමෝම දන්නවනෙ. එයාලගෙ අලුත්ම සාමාජිකයා තමයි Tesla Model 3 කියන්නෙ, මේ car එකත් Tesla සමාගමේ අනිත් car වගේම full electric car එකක්. මේ Model 3 කාර් […]

ඔබේ සිහින කාරය Lamborghini Aventador එකක් නම් මෙය කියවන්න

Lamborghini Aventador

ඔයාල හැමොම Lamborghini කාර් ගැන අහල තියෙනවනේ. ඒ අතරින් Aventador එක ගැනත් ගොඩ දෙනෙක් අහල ඇති. දන්නැති අයට දැනගන්නත් එක්ක කියනවනම්, දැනට නිෂ්පාදනය කරන සාමාන්‍ය Lamborghini කාර් අතරින් බල සම්පන්නම Lamborghini කාර් මාදිලිය තමයි Aventador කියන්නෙ. Aventador කාර් එක ගැන පුංචි විස්තරයක් කියනවනම්, අනිත් බොහොමයක් Lamborghini කාර් වගේම මේකත් දෙන්නෙකුට විතරක් යන්න පුලුවන් Sports car […]