ඔයාට තියෙන්නෙ, ගොම වලින් දුවන ජපන් වාහනයක් කියල කියන්න අවුල්ද? එහෙනම්, ගිනිකඳු වලින් දුවන European car එකක් ගමුද?…

Koenigsegg Gemera

අපි කලින් කතා කලානේ, පරිසර හිතකාමී, ගොම වලින් දුවන car එකක් ගැන. හැබැයි බොහෝ දෙනෙක් මේ ජාතියේ වාහනයක් මිලදී ගන්න අකැමති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි, සාදයකට හෝ විවාහ මංගල උත්සවයකට ගිය වෙලාවක, කවුරුහරි කෙනෙක් ඇහුවොත් “මොකක්ද මේ දවස්වල පාවිච්චි කරන වාහනය, hybrid එකක්ද?” කියල, “ගොම වලින් දුවන ජපන් වාහනයක්” කියල කටක් ඇරල කියන්න […]