Chevrolet Camaro ZL1 1LE 2018 යුරෝපයේ විකිණිම අත්හි‍ටුවයි

Chevrolet Camaro ZL1 1LE 2018

සමහර වෙලාවට කාර් සමහර රටවල විකිණිම අත්හි‍ටුවනව විවිධ හේතු නිසා. බොහෝ විට මේ වගේ විකිණිම අත්හි‍ටුවන්නේ, දුම් පිට කිරීම වැඩි නිසා, වමේන්/ දකුණෙන් පැදවීම නිසා, එහෙමත් නැත්නම් Limited version එකක් නිසා හෝ ඉල්ලුම අඩු නිසා වගේ හේතු වලට. නමුත් අලුත්ම Chevrolet Camaro ZL1 1LE 2018 කාර් එක යුරෝපයේ විකිණීම තහනම් කරන්න තීරණය කරල තියෙන්නෙ, මේ car එකේ වායුගතික හැඩය (Aerodynamic Design) පදිකයන්ට භයානක විය හැකි නිසා. Camaro ZL1 1LE හඳුන්වන්නේ Camaro මාදිලියේ ලොක්කා හැටියට, ඒ මොකද කියනවනම් මේ car එක […]